Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදීමට සුදානම්!

|Tue,28 May 2019|Political| Page Views : 82

අලුත් පුවත්
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි
අමිත් වීරසිංහ හෙට දක්වා රිමාන්ඩ්
ලෝක කුසලානයට සමගාමී පුහුණු තරඟාවලියේ අවසන් තරඟ දෙක අදයි
නිවුන් දරුවන්ගේ වීථි සංදර්ශනයක්
නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් 60ක්
ජපානයේ සිසුන් පිරිසකට පිහි ප්‍රහාරයක්
විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට
විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බලහත්කාරයෙන් තනතුරේ සිටින්නේ නම්, ඔහුට විරුද්ධව ගෙනඑනු ලැබූ විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදීමට තිරණය කර ඇත. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන අයවළුන් දෙදෙනා කඩිනමින් තනතුරුවලින් ඉවත් වී නීතිමය කටයුතු සඳහා සහයෝගය ලබාදිය යුතුය ” යනුවෙන් ටෙලෝ පක්‍ෂය තීරණය කර ඇත.

2019.05.26 වන දින වව්නියාව පිහිටි ටෙලෝ පක්‍ෂ කාර්යාලයේදී එම පක්‍ෂ ප්‍රධානීන්ගේ කමිටු රැස්වීමක් පවත්වා ඇත.

“අයිඑස්අයිඑස් සංවිධානය සිදුකළ ප්‍රහාරයන්වලට සම්බන්ධ බොහෝ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දේශපාලන රැකවරණය මත චෝදනා ලබාසිටින තත්වයකදී, මොවුන් දෙදෙනා එම සැකකරුවන්ව නිදහස් කිරීමට උත්සාහ කළ බව යුද හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එබැවින්, රිෂාඩ් බදියුදීන් සහ හිස්බුල්ලා යන අයවළුන්ගේ තනතුරු අත්හිටුවා නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් විය යුතුය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එය ප්‍රතික්ෂේප කරන අවස්ථා‍වේදී, ටෙලෝ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදීමට තීරණය කර ඇත” යනුවෙන් ටෙලෝ පක්‍ෂය ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න