Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

භායානක බෝම්බ ප්‍රහාරයන් සඳහා විදෙස් රටවල්හි සිට පැමිණි අයිඑස් ත්‍රස්තවාදීන්!

|Tue,28 May 2019 |Political| Page Views : 31

අලුත් පුවත්
විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදීමට සුදානම්!
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි
අමිත් වීරසිංහ හෙට දක්වා රිමාන්ඩ්
ලෝක කුසලානයට සමගාමී පුහුණු තරඟාවලියේ අවසන් තරඟ දෙක අදයි
නිවුන් දරුවන්ගේ වීථි සංදර්ශනයක්
නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් 60ක්
ජපානයේ සිසුන් පිරිසකට පිහි ප්‍රහාරයක්
විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

පාස්කු ඉරුදින මාරගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට භාවිතා කළ බෝම්බ බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන්වලට සමාන බව සොයාගෙන ඇත.

මෙම ප්‍රබල බෝම්බ විදේශීය රටවල්වල සිට පැමිණි අයිඑස් ත්‍රස්තවාදීන් විසින් නිෂ්පාදනය කර ඇති බව විමර්ශන මගින් සොයාගෙන ඇත. ත්‍රස්තවාදී සංවිධානයක් වන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම් බෝම්බ නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරතවී නොමැත. විදේශීය රටවල්වල සහයෝගයෙන් මෙම බෝම්බ නිෂ්පාදනය කර ඇත. පසුගිය කාලයන්වල ඉරාකය, තුර්කිය යන රටවල් වල සිට මෙරටට පැමිණි ත්‍රස්තවාදීන් විසින් මෙම බෝම්බ නිෂ්පාදනය කර ඇත. මෙම බෝම්බ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අයිඑස් සංවිධානය භාවිතා කර ඇති බවට සහතික කර ඇත. එබැවින්, පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකිරීමට මරාගෙන මැරෙන බෝම්බයන් යු ටියුබ් සමාජ ජාලය නරඹා නිෂ්පාදනය කිරීමට නොහැකි බව ආරක්‍ෂක අංශයන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න