Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතිවාදයට ගොඳුරුවූ මුස්ලිම් අමාත්‍යවරු!

|Wed,05 June 2019|Security| Page Views : 25

අලුත් පුවත්
සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර තුනයි
රියදුරු අසුනේදීම පුද්ගලයෙක් මිය ගිහින්
වතුකරයේ මුස්ලිම් ජනතාව රාමසාන් සමරයි
ලෝක පරිසර දිනය අදයි
රාවණ වන් - 17 පෘථිවි කක්ෂයේ
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද
ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජය ගනියි
ඒ ජේ එම් මුසම්මිල්ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“ජාතිවාදයට ගොදුරුවූ මුස්ලිම් අමාත්‍යවරු පිළිබඳව කනගාටුව පලකරන්නෙමු” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නිල ටුවිටර් පිටුවේ මේ බව සඳහන් කර ඇත. “ජාතිවාදයට ගොදුරුවූ මුස්ලිම් අමාත්‍යවරු පිළිබඳව කනගාටුව පලකරන්නෙමු. ඊයේ අප, අද ඔබලා, හෙට තවත් කෙනෙක් පත්වීමට හැකිය.

අප මුස්ලිම් ජනතාව සමඟ අඛණ්ඩව සහයෝගය දක්වන්නෙමු. මෙරටේ සියළුදෙනාට එය ඉටුකිරීමට ආරාධනා කරන්නෙමු” යනුවෙන් එම ටුවිටර් පිටුවේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න