Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තීරණය පිළිගැනීමට හැකිය!

|Wed,05 June 2019|Security| Page Views : 86

අලුත් පුවත්
ජාතිවාදයට ගොඳුරුවූ මුස්ලිම් අමාත්‍යවරු!
සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර තුනයි
රියදුරු අසුනේදීම පුද්ගලයෙක් මිය ගිහින්
වතුකරයේ මුස්ලිම් ජනතාව රාමසාන් සමරයි
ලෝක පරිසර දිනය අදයි
රාවණ වන් - 17 පෘථිවි කක්ෂයේ
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද
ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජය ගනියි
 
පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“සිංහල බෞද්ධ ජාතිවාදීන්ට පිළිතුරු ලබාදෙන අන්දමින්, මුස්ලිම් නායකත්වය විසින් ගනු ලැබූ තීරණය පිළිගැනීමට හැකිය” යනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමෙන් රජය වැළකී සිටි බවට චෝදනා එල්ල කරමින් මුස්ලිම් අමාත්‍යවරු 09 දෙනෙකු තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙවැනි පසුබිමකදී, මේ සම්බන්ධයෙන් 2019.06.04 වන දින ආදවන් පුවත් සේවයට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ජාතිය සහ ආගම මගින් අවම වශයෙන් සිටින සුළු ජාතීන්ට තර්ජනය එල්ල කරන ක්‍රියාවක් ලෙස අප මෙය දකින්නෙමු. මුස්ලිම් නායකත්වයන් නැවත තනතුරට පැමිණීම තුලින් මෙම ගැටළුව අවසන් කිරීමට නොහැකිය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන සුළු ජාතියක් වන අප, දේශපාලනය මගින් අපගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුය. උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන්හි ජීවත්වන දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ මාතෘ භූමියක් ලෙස තහවුරු විය යුතුය” යනුවෙන් එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න