Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතිවාදයට යටත්වූ බව පෙන්වාදෙන්නෙමි!

|Wed,06 June 2019|Security| Page Views : 25

අලුත් පුවත්
තීරණය පිළිගැනීමට හැකිය!
ජාතිවාදයට ගොඳුරුවූ මුස්ලිම් අමාත්‍යවරු!
සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර තුනයි
රියදුරු අසුනේදීම පුද්ගලයෙක් මිය ගිහින්
වතුකරයේ මුස්ලිම් ජනතාව රාමසාන් සමරයි
ලෝක පරිසර දිනය අදයි
රාවණ වන් - 17 පෘථිවි කක්ෂයේ
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද
 
පරිවර්තනය කලේ(සෙල්වම් අඩෙයික්කලනාදන්)

“මුස්ලිම් නායකයින්ගේ තීරණය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ජාතිවාදී කටයුතුවලට යටත් වන බව පෙන්වාදෙන්නෙමි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරු 09 දෙනෙකු තම ධූරයෙන් ඉල්ලා අස්වන බවට 2019.06.03 වන දින ප්‍රකාශ කර ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් 2019.06.04 වන දින ආදවන් පුවත් සේවයට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනාව ආදාළ ධූරයෙන් ඉවත් කරන ලෙස රට පුරා අවධානය යොමුකරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, තමන් වෙත චෝදනාවක් නොමැති නම්, කඩිනමින් සිය ධූරයෙන් ඉවත්වී එය ඔප්පු කිරීමට තිබුණි.

එය අතහැර මුස්ලිම් ජනතාව බියට පත්කර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ දෑත්වලට මෙම ගැටළුව ඉදිරිපත් කිරීම වරදක් වනු ඇත. මෙලෙස කටයුතු කිරීම මගින් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ජාතිවාදී කටයුතුවලට යටත්වූ බවට පෙන්වාදීමට කැමැත්තෙමි” යනුවෙන් සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න