Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දශක දෙකකට ආසන්න iTuens වලට නිල වශයෙන් සමුදීම සිදුකරයි

|Thu,06 June 2019|Security| Page Views : 380

අලුත් පුවත්
අසත්‍ය ප්‍රවෘත්තිවටල නීතිය තදින්
කුඹුරේ ආරක්ෂාවට තිබූ විදුලි වැටට ගොවියෙක් බිලි
කැළණිය සරසවිය යළි ඇරඹේ
පුජිත් හා හේමසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ශාන්ට
ජාතිවාදයට යටත්වූ බව පෙන්වාදෙන්නෙමි!
තීරණය පිළිගැනීමට හැකිය!
ජාතිවාදයට ගොඳුරුවූ මුස්ලිම් අමාත්‍යවරු!
 
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුන iTuens නම් එහි එකම සංගීත යෙදවුම ඇපල් නිෂ්පාදන වලින් ඉවත් කරගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඔවුන් ඒ බව නිල වශයෙන් දැනුම් දී තිබෙන අතර ඒ අනූව වසර 18 ක iTuens සොඳුරු මතකයන්ට සමුදීමට එහි ආදරණිය ප්‍රේක්ෂකයින්ට සිදුවනු ඇති.

එය ඉවත් කරගැනීමත් සමග apple music ලෙස නවතම යෙදුමක් සහ Apple Podcast, Apple TV සිය නිෂ්පාදන වලට යෙදවීම මේ වනවිට සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් පාරිභෝගිකයින් විසින් download කරගත් ගීත වලට ඉන් කිසිඳු බලපෑමක් සිදුවීමට ඉඩ දෙන්නේ නැති බව ඇපල් සමාගම පවසනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න