Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළොම්බියා - වෙනිසියුලා දේශසීමා විවර වෙයි

|Mon,10 June 2019|Special| Page Views : 16

අලුත් පුවත්
දියේ ගිලී ඕමන්ද සිසුන් දෙදෙනෙක් මරුට
ජංගම ලී මෝල් තහනම් වෙයි
May 18th as Tamil Genocide Remembrance Day in Toronto
ඉන්ධන මීල සංශෝධනය අද
පොසොන් දන්සැල් ලියාපදිංචිය 15 තෙක්
පළාත් පහකට අදත් තද වැසි
මංතීරු නීතිය අද සිට දැඩිව
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණෙයි
 
කොලොම්බියාව හා වෙනිසියුලාව අතර දේශසීමාව පසුගියදා විවෘත කෙරිණ.

ඒ සිව් මසක කාලයකට පසුවයි. දේශසීමාව ඉකුත් පෙබරවාරි මාසයේ වසා දැමුනේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ ඉල්ලීමකට අනූවයි. ඒ විදේශ අමාත්‍ය ජුවාන් ගුවයිඩෝ විසින් අමෙරිකානු සහාය ඇතිව ආධාර එරටට රැගෙන ඒමට උත්සහ කිරීමත් සමගයි.

දේශසීමා විවෘත කිරීමත් සමග බොහෝ පිරිස් එරටින් පළා ගියේය. පසුගිය සෙනසුරා දිනපමණක් තිස් හත්දහසක පමණ පිරිසක් කොළොම්බියාවට පැමිණි බවයි එරට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න