Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැස්සට සේදුණු කොදෙව් - අප්‍රිකා තරඟය

|Tue,11 June 2019|Special| Page Views : 86

අලුත් පුවත්
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි
කැන්ගරුවන්ට ගහලා දින්නත් විරාට් කෝලි ස්මිත්ගෙන් සමාව අයදියි
පොසොන් පොහොයට අනුරාධපුරේ පාසල් 11ක් වැසේ
තිරිමාන්න හා නුවන් ප්‍රදීප් පුහුණුවීම් අතරතුර අබාධයකට ලක් වේ
බුද්ධික පතිරණ කැබිනට් අමාත්‍ය දුරයේ දිවුරුම් දෙයි
කොළොම්බියා - වෙනිසියුලා දේශසීමා විවර වෙයි
දියේ ගිලී ඕමන්ද සිසුන් දෙදෙනෙක් මරුට
ජංගම ලී මෝල් තහනම් වෙයි
 
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස දකුණු අපිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළා.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක Holder පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පන්දු වාර 7.3 ක් අවසානයේ වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වුණා.

ඒ විට ද.අපිකාව කඩුලු 2 ක් දැවී ලකුණු 29 ක් ලබා සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න