Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න

|Tue,11 June 2019|Security| Page Views : 32

අලුත් පුවත්
කටුපොත නගරයේ වෙළදසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි
අල්ලස් වරදකරුට ජනපති සමාව
ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සුදානම්
වැස්සට සේදුණු කොදෙව් - අප්‍රිකා තරඟය
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි
කැන්ගරුවන්ට ගහලා දින්නත් විරාට් කෝලි ස්මිත්ගෙන් සමාව අයදියි
පොසොන් පොහොයට අනුරාධපුරේ පාසල් 11ක් වැසේ
තිරිමාන්න හා නුවන් ප්‍රදීප් පුහුණුවීම් අතරතුර අබාධයකට ලක් වේ
 
ශ්‍රී ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා බවට රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඒෂාන් මාලිංග සම්මාන දිනා ගන්නා ලදී. තවද මෙම සොයා ගැනීමේදී ඔහු පැයට කිලෝ මීටර් 133ක වේගයක් සටහන් කරගෙන තිබීමද කැපී පෙනිණි.

කෙසේ වෙතත් Airtel Fastest 2019 වැඩසටහනේ මූලික වටයේදී ඒෂාන්ගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර් 127ක් වශයෙන් සටහන් වුවද ප්‍රවීණ පන්දු යැවීමේ පුහුණුකරු අනූෂ සමරනායක මහතා විසින් පවත්වන ලද වේගපන්දු යැවීම පිළිබඳ තාක්ෂණික පුහුණු සැසිවාර කිහිපයට සහභාගි වීමෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ තාක්ෂණයේ සහ වේගයේද සුවිශේෂී වෙනසක් දක්නට ලැබිණි.

එමෙන්ම එහි දෙවැනි වටයේදී ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන්නකු වන චමින්ද වාස්ගෙන් ලැබුණු ගුරුහරුකම් මත ඒෂාන් මාලිංගගේ දක්ෂතා කැපීපෙනෙන අයුරින් වැඩි දියුණු වී තිබීමද විශේෂත්වයකි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න