Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වතුකරයට විකුණන්න හැදූ මත්කුඩු මාට්ටු

|Tue,11 June 2019|Special| Page Views : 86

අලුත් පුවත්
අසාද් සාලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට
අද සවස කොළඹ විශේෂ රථවාහන මෙහෙයුමක්
නගුල් එළිය නව ධීවර ගම්මානය ජනතා අයිතියට
රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න
කටුපොත නගරයේ වෙළදසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි
අල්ලස් වරදකරුට ජනපති සමාව
ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සුදානම්
 
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට අලෙවි කිරීමට තහනම් කර ඇති එන්.සී නමැති මත්ද්‍රව්‍ය ටින් 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවෙන් මේ රටට නීතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සී නැමති මත්ද්‍රව්‍ය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සූදානම් කර තිබූ බව සැක කෙරේ. සැකකරු කොළඹ ප්‍රදේශයෙන් මේවා රැගෙන විත් බගවන්තලාව තෙරේසියා වතුයායේ ඔහු පදිංචි නිවසේ සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය මගින් මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් 75 ක අසුරා තිබුණි. මෙම මත්ද්‍රව්‍ය පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසුවේ. සැකකරු හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න