Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය අද සිට විවෘතයි

|Wed,12 June 2019|Special| Page Views : 31

අලුත් පුවත්
වතුකරයට විකුණන්න හැදූ මත්කුඩු මාට්ටු
අසාද් සාලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට
අද සවස කොළඹ විශේෂ රථවාහන මෙහෙයුමක්
නගුල් එළිය නව ධීවර ගම්මානය ජනතා අයිතියට
රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න
කටුපොත නගරයේ වෙළදසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි
අල්ලස් වරදකරුට ජනපති සමාව
 
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ දෙකක් එල්ල වූ ෂැංග්‍රී – ලා කෝළඹ හෝටලය අද සිට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

අප්‍රේල් 21දා එල්ල වූ ප්‍රහායෙන් සති හයකට අධික කාලයකට පසුව මෙසේ හෝටලය විවෘත වෙයි.

කෙසේ වෙතත් හෝටලයේ කාමර පහසුකම් ලබාදීම ජුනි 15 දා සිට ආරම්භ කරන බවත් හෝටලය නිවේදනය කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න