Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදෙස් රටවල සිට උසස් පෙළ ලියන්න අවස්ථාව

|Wed,12 June 2019|Special| Page Views : 300

අලුත් පුවත්
ජාතික සේවක සංගමයේ ලංගම සේවකයින් වර්ජනයක
වඩු මඩු වසා දැමීමට එරේහිව මාරාන්තික උපවාසයක්
තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් ඉහළට
ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය අද සිට විවෘතයි
වතුකරයට විකුණන්න හැදූ මත්කුඩු මාට්ටු
අසාද් සාලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට
අද සවස කොළඹ විශේෂ රථවාහන මෙහෙයුමක්
 
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේ නම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (11දා) සවස පැවති උත්සවයකදී අමාත්‍යවරයා එසේ සඳහන් කළේය. .

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න