Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද සිට පොසොන් සතිය ඇරඹේ

|Wed,12 June 2019|Special| Page Views : 211

අලුත් පුවත්
ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දමයි
විදෙස් රටවල සිට උසස් පෙළ ලියන්න අවස්ථාව
ජාතික සේවක සංගමයේ ලංගම සේවකයින් වර්ජනයක
වඩු මඩු වසා දැමීමට එරේහිව මාරාන්තික උපවාසයක්
තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් ඉහළට
ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය අද සිට විවෘතයි
වතුකරයට විකුණන්න හැදූ මත්කුඩු මාට්ටු
අසාද් සාලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
 
රජය විසින් අද (12) සිට පොසොන් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලබන 18 වනදා දක්වා මෙම පොසොන් සතිය ප්‍රකාශයට පත් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

“සබ්බේ නසන්ථි දන්ඩස්ස” යන්න මෙවර පොසොන් පොහොය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව සදහන්.

පොසොන් සතියට සමගාමීව ලබන 13 වනදා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාගවල සර්ව රාත්‍රීක පිරිත් පිංකම් සංවිධානය කර තිබේ.

එම කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රතිපාදන මේ වන විටත් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

එමෙන්ම ලබන 12 වනදා සිට 18 වනදා දක්වා රජයේ සියලුම ආයතනවල හා ගොඩනැගිලි වල බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත්, එම ආයතන සහ ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාරවත් කරන ලෙසත් දැනුම්දී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න