Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පැ.කි.මි 60 දක්වා තද සුළං

|Wed,12 June 2019|Special| Page Views : 90

අලුත් පුවත්
නිව්යෝර්ක්වල මහල් ගොඩනැගිල්ලක් උඩට වැටුණු හෙලිකොප්ටරය
ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමෙන් බේස් ගිටාර් වාදන ශිල්පියා ඉවත් වෙයි
ටිං ටිං කාටුන් චරිතවලින් සැරසුණු මුල් කවරයට වාර්තාගත ලන්සුවක්
මාස පහට HIV ආසාදිතයන් 171ක්
හෙට සිට අනුරාධපුරයේ සුරාසැල් 19වනදා දක්වා වැසේ
අද සිට පොසොන් සතිය ඇරඹේ
ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දමයි
විදෙස් රටවල සිට උසස් පෙළ ලියන්න අවස්ථාව
 
දිවයින හරහා දැනට පවතින සුළං තත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු,උතුරුමැද හා වයඹ පලාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 60 දක්වා තද සුළං ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මි. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න