Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුලතිව්හිදී මුතු තල්මසෙකු ධීවර දැළකට හසුවෙයි

|Wed,12 June 2019|Special| Page Views : 79

අලුත් පුවත්
පැ.කි.මි 60 දක්වා තද සුළං
නිව්යෝර්ක්වල මහල් ගොඩනැගිල්ලක් උඩට වැටුණු හෙලිකොප්ටරය
ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමෙන් බේස් ගිටාර් වාදන ශිල්පියා ඉවත් වෙයි
ටිං ටිං කාටුන් චරිතවලින් සැරසුණු මුල් කවරයට වාර්තාගත ලන්සුවක්
මාස පහට HIV ආසාදිතයන් 171ක්
හෙට සිට අනුරාධපුරයේ සුරාසැල් 19වනදා දක්වා වැසේ
අද සිට පොසොන් සතිය ඇරඹේ
ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දමයි
 
මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධිවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ(11) සවස නැවත සාගරයටම මුදාහළ බව මුල්ලිවයික්කාල් ධීවරයින් පවසති.

මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එළන ලද දැළකට විශාල මාළුවෙකු හසුවි තිබු අතර, දැළ වැල්ලට ගැනීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි.

තල්මසා දැළට පැටලී සිටි බැවින් තල්මසා දැලින් ඉවත්කොට නැවත සාගරයටම මුදාහළ බව ධීවරයින් පැවසූහ.

මුලතිව් සාගර කලාපයේ තල්මසුන් මීට පෙරද දැල්වලට හසුව සාගරයට මුදාහළ බව ධීවරයින් සදහන් කළහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න