Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වඩමාරච්චි නැගෙනහිර සංවිධායක කමිටු රැස්වීම!

|Tue, 18 June 2019|Political| Page Views : 229

අලුත් පුවත්
ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක
භූ කම්පනයෙන් 6ක් මරුට
ජේසන් රෝයිට ඉදිරි තරඟ 2ක අහිමියි
අද තරගය එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර
අලාභහානි සිදුකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට
බැතිමතුන්ගේ ආරක්ෂාවට නාවික හමුදාව සූදානමින්
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි දහස ඉක්මවයි
රුපියල යළි ස්ථාවර වෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ සංවිධායක කමිටු රැස්වීම 2019.06.16 වන දින මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කේ.කනගේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සමසභාපතිවරු ලෙස දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එස්‍.අරියකුමාර් යනාදීන් සහභාගිවී ඇත.

ඒ සමඟම, උතුරු පළාත් සභාවේ හිටපු සාමාජිකයින් වන එස්.සුහිර්දන්, කේ.සයන්දන්, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.දිනේෂ්, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ආගමික නායකයින්, අධ්‍යාපනය නිලධාරීන්, සිවිල් සංවිධානවල නියෝජිතයින් යනාදීන් සහභාගිවී ඇත. මෙහිදී වඩමාරච්චි නැගෙනහිර සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න