Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැවතත් අමාත්‍යධූර ලබාගැනීමට සුදානම්!

|Tue, 18 June 2019|Political| Page Views : 141

අලුත් පුවත්
වඩමාරච්චි නැගෙනහිර සංවිධායක කමිටු රැස්වීම!
ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක
භූ කම්පනයෙන් 6ක් මරුට
ජේසන් රෝයිට ඉදිරි තරඟ 2ක අහිමියි
අද තරගය එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර
අලාභහානි සිදුකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට
බැතිමතුන්ගේ ආරක්ෂාවට නාවික හමුදාව සූදානමින්
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි දහස ඉක්මවයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“ඉල්ලා අස්වූ අමාත්‍යධූරය නැවතත් මා ලබාගැනීමට සුදානමින් සිටින්නෙමි” යනුවෙන් කබීර් හෂීම් ප්‍රකාශ කර ඇත. කෑගල්ල - අඹන්පොල ප්‍රදේශයේ පැවති වැඩසටහනට සහභාගිවී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අමාත්‍යධූර නැවතත් ලබාගැනීමට සුදානමින් සිටින්නෙමි. මා මහානායක හිමිව හමුවී ඔහුගේ උපදෙස් ලබාගත්තෙමි. එමෙන්ම, මාගේ දිස්ත්‍රික්කයේ ජනතාවද අමාත්‍යධූරය ලබාගන්නා ලෙස මා හට ප්‍රකාශ කළෙමි. තවද, පක්‍ෂයත්, රජයත් අදාල ඉල්ලීම පිළිගන්නේ නම්, නැවතත් අමාත්‍යධූරය ලබාගැනීම සඳහා වන කටයුතු සිදුකරනු ඇත. මාගේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීමට මා හිසනමා නැවතත් අමාත්‍යධූරය ලබාගැනීමට සුදානමින් සිටින්නෙමි. පළමුව 2019.06.16 වන දින නැවතත් අමාත්‍යධූර ලබාගෙන ජනතාවට සේවය කරන ලෙස අමාත්‍ය මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ ආරධනාවක් කර ඇත” යනුවෙන් කබීර් හෂීම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න