Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වනවාද? නැද්ද?

|Mon,24 June 2019|Political| Page Views : 29

අලුත් පුවත්
කෝලිට දඩ
දුම්රිය ධාවනය යථාතත්ත්වයට
සයින්දමරුදුවල STF මෙහෙයුමක්
පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට
අදත් ප්‍රදේශ රැසකට වැසි
වියළි කාළගුණයෙන් උතුරේ ජනාතාව පීඩාවට
ඇෆ්ගනිස්ථානයේ සාම ක්‍රියාවලිය බිඳ වැටෙයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“කල්මුණය උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් මෙම සතිය තුලදී සාධාරණ විසඳුමක් නොලැබුනහොත්, පක්‍ෂය නොබලා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වනවාද? නැද්ද? යන්න සිතාබලනු ඇත” යනුවෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කෝඩීෂ්වරන් ප්‍රකාශ කර ඇත.

කල්මුණය උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රේණිගත කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමින් අඛණ්ඩව පවත්වාගෙන යන මාරාන්තික උපවාස සටනට 2019.06.22 වන දින සහභාගිවී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් පොරොන්දුව අදාල සටනේ නිරතව සිට ජනතාව විසින් නොපිළිගැනීම හේතුවෙන්, කෝඩීෂ්වරන් තම ධූරයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න