Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානය සවන් නොදෙන්නෙමු!

|Tue,25 June 2019|Political| Page Views : 53

අලුත් පුවත්
තැපැල් වෘත්තීය සමිති වර්ජනයකට සූදානම් වෙයි
අධ්‍යාපන ඇමති ජනපති කොමිසමට
“සෝෆා“ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙන්න එපා
නීති විරෝධී සංක්‍රමණ මැඩලීමට ඔස්ට්‍රේලියාවේ සහය
සවස 2න් පස්සේ වැසි
වැලිකඩ සිරකරුවන් හැත්තෑවකට ස්ථාන මාරු
කළුතර වෛද්‍යවරුන් වැඩ වර්ජනය අවසන් ‍කරයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“රජය විසින් ලබාදෙන පොරොන්දුව අපගේ ජනතාව ඉදිරියට ගොස් ප්‍රකාශ කිරීම ‘මාමා’ වැඩක් නොවේ. විග්නේෂ්වරන්ගේ පහත් අදහස් වලට දෙමළ ජාතික සන්ධානය විසින් සවන් යොමු නොකරනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

කල්මුණය උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වන ගැටළු සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය රජයට ‘මාමා’ කටයුතු සිදුකරන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එයට පිළිතරු ලබාදුන් එම්.ඒ.සුමන්දිරන්, “සී.වී.විග්නේෂ්වරන් තම දේශපාලන වාසි ලබාගැනීම සඳහා පහත් මට්ටමකට වැටී ඇති බව පැහැදිලිව දැකීමට ඇත.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඕනෑම අවස්ථාවකදී ඉදිරිපත්වී කටයුතු කරමින් සිටියි. අද දක්වා උතුර සහ නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ ජනතාව ලබාගත් තම අයිතියට අපගේ මැදිහත්වීම ප්‍රධාන හේතුවක් වනු ඇත” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න