Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැවතත් අමාත්‍යධූරය ලබාගැනීමට නොහැක!

|Tue,25 June 2019|Political| Page Views : 55

අලුත් පුවත්
නැගෙනහිර පළාතේ ඇතිවූ ගැටළුවට විසඳුමක් ලැබී ඇත!
දෙමළ ජාතික සන්ධානය සවන් නොදෙන්නෙමු!
තැපැල් වෘත්තීය සමිති වර්ජනයකට සූදානම් වෙයි
අධ්‍යාපන ඇමති ජනපති කොමිසමට
“සෝෆා“ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙන්න එපා
නීති විරෝධී සංක්‍රමණ මැඩලීමට ඔස්ට්‍රේලියාවේ සහය
සවස 2න් පස්සේ වැසි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මා හට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ කටයුතු අවසන් වනතුරු නැවතත් අමාත්‍යධූරය ලබාගැනීමට නොහැක” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර ඇත. නැවතත් රිෂාඩ් බදියුදීන්ට තම අමාත්‍යධූරය ලබාගැනීමේ අවස්ථාවන් විශාල වශයෙන් තිබෙන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරමින් සිටියි. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සිංහල මාධ්‍යයක් වෙත පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“තම අමාත්‍යධුරය නැවත ලබාගැනීමට කිසිඳු හදිසියක් නොමැත. විමර්ශන කටයුතු පවත්වමින් සිටියි. ඕනෑම අවස්ථාවකදී විමර්ශන කටයුතුවලට සහයෝගය ලබාදීම සඳහා අප සුදනමින් සිටින්නෙමු.

කුමන අවස්ථාවකදී අපව කැඳවූවත් පැමිණි ත්‍රස්තවාදීන් සහ අප අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත්, ත්‍රස්තවාදීන්ව විනාශ කළ යුතුය යන අදහසෙන් අප සිටින්නෙමු.

පොලිස් ස්ථානයේ මා හට එරෙහිව එල්ලවූ අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරමින් සිටියි. මා හට එරෙහිව සිදුවන විමර්ශන කටයුතුවලට මා මුහුණදීමට සුදානමින් සිටින්නෙමි” යනුවෙන් රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න