Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඕනෑ භාෂාවක Lecture එකක් සිංහලට හරවමු

|Wed,26 June 2019|Security| Page Views : 90

අලුත් පුවත්
යුද හමුදා කමාන්ඩෝ බලකායේ අපූරු සුනඛ ප්‍රදර්ශනය
මට පන්දුයවන්නගෙන් වැඩක් නෑ කවුරු දැම්මත් මම ගහනවා
ඇන්ඩ්‍රි රසෙල් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
ගින්නකින් ළමුන් තිදෙනෙක් මරුට
ඉරානයට දැඩි සම්බාධක
බුරුත දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට.
යුද හමුදාපතිවරයා හා රිෂාඩ් අද තේරීම් කාරක සභාවට
ඇත්දළ සමග අයෙක් අත්අඩංගුවට
 
කැම්පස්වල ඉන්න අයට වගේම ඉංග්‍රීරිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන අයට ඉතා වැදගත් ඇප් එකක් ගැන තමා මේ කියන්න යන්නෙ. හිතන්නකෝ ඔයාට lecture එක තේරෙන්නේ නැහැ කියලා.

අපට පුළුවන් මේ app එකක් real-time speech to text කරන්න. Lecture note දෙනකොට අලුත් වචන අපට ලියන්න අමාරුයිනේ. ඉතින් මේ app එකෙන් අපට ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේම අපට lecture කියන දේවල් එවලෙම ට්‍රාන්ස්ලේට් කරගන්න මේ ඇප් එක හරහා පුළුවන්. මේ ඇප් එක මේ මාසේ 26 වැනිදා ලෝන්ච් කරනවා කියලා තමා දැන ගන්න ලැබුණෙ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න