Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනතාව මුලාවට පත්කිරිමේ සැළසුමකි

|Mon,08 July 2019|Political| Page Views : 39

අලුත් පුවත්
අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්
ලංකාව ගෙදර එද්දී මඩුගල්ලේ හා ධර්මසේන අවසන් පූර්ව තරගයට
වියළි කාලගුණයෙන් දිසා 17ක 4,50,000කට පීඩා
ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව ඉහළට
මෝටර් රථවලින් තොර දිනයක්
ජවිපෙ අද කලුතරින් එයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

ප්‍රතිපත්ති ප්‍රකාශන සියල්ලම මැතිවරණ කාලයේදී අප ජනතාව මුලා කිරිම සඳහා සකස්කරන ලද ව්‍යාජය ලියකියවිලි වනු ඇත” යනුවෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.වික්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

වඩමාරච්චි නැගෙනහිර නාගර් කෝවිල ප්‍රදේශයේ පැවති මහජන හමුවකට සහභාති වී අදහස් දැක්වු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“2013 වර්ෂයේ උතුරු පළාතේ පැවති පළාත්සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් තරග කර ජයගැනිමෙන් අනතුරුව මා ප්‍රධාන අමාත්‍ය ලෙස පත්කළ අවස්ථාවේදී මාගේ පාලන කාලයේ අපගේ ජනතාවට යම් ප්‍රමාණයකින් සේවාවක් සිදුකල හැකියි යන්න මාගේ අදහස විය.

මුළු සිතින්ම හදවතට එකගව මාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනට අනුව මාගේ වගකීම් ඉටුකළ හැකියි යන බලාපොරොත්තුවෙන් සිටියෙමි.

ටික කාලයක් ගිය පසු මට ඇත්ත තත්වය වැටහුනී. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන වාර්ථා මැතිවරණ කාලයේ අප ජනතාව මුලාවට පත්කිරිම සඳහා සකස්කරන ලද ව්‍යාජ ලියකියවිලි යන්න දැනගත්තෙමි. අප කුමණ පක්‍ෂයක් වෙනුවෙන් මැතිවරණයේදී පෙනිසියේද එම පක්‍ෂයේද ජනතා‍වගේ යහපත සඳහා උනන්දුවක් නොදක්වා රජයට කඩේ යන කටයුතුවල නියෙලනු ඇත.

බොහෝ ඉල්ලීම් ඉල්ලා රජයට බලපෑම් කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සුබබෝගි ජිවිත ඉල්ලක් කරගෙන සිටියි.

සියළු ආකාරයෙන් සාකච්ඡා කර ඇත. එම වේලාවන්වල කුමණ හෝ කරුණක් පවසා මා සමාදාන කිරිමට උත්සාහ කර ඇත. එදා ඔවුන් ජනතාව පිළිබඳ සිතුවේ නැත” යනුවෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.වික්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න