Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළමු ජාතික මහා සමුළුව

|Mon,08 July 2019|Political| Page Views : 107

අලුත් පුවත්
ජනතාව මුලාවට පත්කිරිමේ සැළසුමකි
අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්
ලංකාව ගෙදර එද්දී මඩුගල්ලේ හා ධර්මසේන අවසන් පූර්ව තරගයට
වියළි කාලගුණයෙන් දිසා 17ක 4,50,000කට පීඩා
ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව ඉහළට
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ පළමු ජාතික මහා සමුළුව 2019.07.06 වන දින සවස යාපනය වීරසිංහම් මණ්ඩපයේදී පවත්වා ඇත. උතුරු පළාත් හිමටු කෘෂිකාර්මික අමාත්‍ය පී.අයින්ගරනේෂන් නිර්මාණය කල දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ පළමු ජාතික මහා සමුළුවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.වික්නේෂ්වරන් සහභාගි වී ඇත.

ලෝක දෙමළ සමුළුවේදී මියගිය අයව අනුස්මරණය කර මහසමුළුව ආරම්භ කර ඇත. මෙහිදි දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සමාජිකයන්, මහජනතාව සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න