Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?

|Wed,10 July 2019|Political| Page Views : 86

අලුත් පුවත්
සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත
ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් කොටුවෙයි
කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්
මත්ස්‍ය හා සමුද්‍ර කලාපීය සමුළුව අද සිට‍
වියළි කාළගුණය නිමාකරමින් අයිස් වැසි වසී
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අද
හෙට කොළඹට වතුර නැතිවෙන ලකුණු
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කිරිමට නිල වශයෙන් කිසිදු සාකච්ඡාක් පවත්වා නොමැත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රිසාඩ් බදියුදින් ප්‍රකාශ කර ඇත.

මාධ්‍ය වෙත ලබාදුන් සම්මුඛ සාකාච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. මෙහිදි “මුස්ලිම් නියෝජිතයන් සන්ධානගතවී ඉල්ලා අස්වී ඇති පසුබිමක ඉදිරි කාලයේදී මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කිරිමට සුදානමින් සිටින්නේද?” යනුවෙන් මාධ්‍යවේදියෙකු විසින් පැනයක් නගා ඇත. එයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“විවිධ අදහස් ප්‍රකාශ කරනු ඇත. නමුත් එම කිසිදු කටයුත්තක් නිල වශයෙන් සිදුකර නොමැත. මා සන්ධානගතවී ඉල්ලා අස්විමට දේශපාලන අරමුණක් නොමැත්තෙමි. ව්‍යාකුලකාරි තත්වයේ මැරයන් සිටිනු ඇත. බෞද්ධ භික්ෂුන් සිදුකළ ක්‍රියාවන් හේතුවෙන් නැවතත් මේරටේ සිංහල සහ මුස්ලිම් ජාති අරගලයක් ඇතිවිමේ තත්වයක් උද්ගතවී තිබුනී.

මෙරට විනාශ කිරිමට භික්ෂුන් සැළසුම් කරනු ඇත. මැරකම් මැඩපැවැත්විම සඳහා එය බල රහිත ආණ්ඩුවක් විය. මේ හේතුවෙන් අප සන්ධානගතවී ඉල්ලා අස්වී ජාති අරගලය වැලැක්වුවෙමු. ප්‍රචණ්ඩත්වයන් සිදුවි ඇත්නම් මුස්ලිම් සමාජය පමණක් නොව මෙරටේ අනාගතයමට ප්‍රශ්ණ සහගත වනු ඇත. එවැනි පසුබිමක් ඇති නොවිමට අප සියළුදෙනා එකමුතුව ඉල්ලා අස්වෙන්නෙමු.

මේ වන විට අප එක්සත්ව ප්‍රජාවට නැඹුරුන්නෙමු. රට ‍වෙනුවෙන්ද කටයුතු සිදුකරන්නෙමු. තවද මැතිවරණයක් ප්‍රකාශ කරන අවස්ථාවේ තමා ඒ පිළිබඳ (සන්ධානය) සිතන්නේ නොමැත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රිසාඩ් බදියුදින් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න