Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසලේ අවසාන දවසේ උත්සවය වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරපු අවුරුදු 16 ලස්සන කෙල්ල

|Wed,10 July 2019|Gossip| Page Views : 39

අලුත් පුවත්
විශ්වාසභංගයේ විවාදය ඇරඹේ
දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවට
ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.
මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?
සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත
ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් කොටුවෙයි
කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්
මත්ස්‍ය හා සමුද්‍ර කලාපීය සමුළුව අද සිට‍
 
තමන්ගේ පාසලේ අවසන් උත්සවය දවසේ හැමෝගෙම ආකර්ෂණය දිනා ගත්ත රතු පලස මතින් ගමන් කල අපූරු තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවුරුදු 16ක් වුන Isha Sanah Akhtar නම් මේ තරුණිය තමන්ගේ පාසලේ අවසන් සැමරුම් උත්සවය වෙනුවෙන් ඇඳගෙන ඇවිත් තිබුන ඉතා අධික වටිනාකමකින් යුක්ත මැණික් ඔබ්බවා නිර්මාණය කරන ලද අලංකාර ඇඳුම වගේම විනාඩි 15කට ඩොලර් මිලියන 500ක් වියදම් කරලා රැගෙනවිත් තිබුණු මිලියන 4කටත් අධික මැණික්වලින් අලංකාර කරලා තිබුණු සුඛෝපභෝගී rolls royce phantom වර්ගයේ වාහනයත් හැමෝගෙම අවධානය දිනාගන්න සමත් වෙලා තිබුනා.

ඇය සැරසී සිටි සිත් ඇදගන්නා සුළු නිල් සහ අළු පැහැති ගවුමෙහි මුළු වටිනාකමත් ඩොලර් 260ක් කියලා තමයි වාර්තා වෙන්නේ.

එකිනෙකාට එකිනෙකා පරයමින් ඉතා සුන්දර ලෙස මෙන්ම මිල අධිකම දේවල් භාවිතයෙන් මෙලෙස පාසල් අවසාන උත්සව වලට සහභාගී වීම බොහෝ දෙනා අතර උමතුවක් බවට පත්ව ඇති අතර ඇතැම් දෙමව්පියන් මේ වෙනුවෙන් තම දරුවන්ගේ ඇඳුම් නිර්මාණය සඳහා වෙනමම වූ මිල අධික නිර්මාණ ශිල්පින් තෝරාගන්න අතර ඇතැමුන් හෙලිකොප්ටර් ගුවන් ගමන් පවා මේ වෙනුවෙන් යොදා ගන්නවා.

Isha මේ උත්සවය වෙනුවෙන් තමන්ගේ ඡායාරූප ලබාගන්නත් ඩොලර් 300ක් වියදම් කර වෙනමම වූ කැමරා කාර්ය මණ්ඩලයක් වෙන්කරගෙනත් තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ Clayton-le-Moors ප්‍රදේශයේ Dunkenhalgh කියන හෝටලයේ පැවැත්වුණු මේ අපූරු සාදය වෙනුවෙන් Isha මෙහෙම හැඩවැඩ කරලා යවන්න මූල්‍ය ප්‍රතිපාදන යොදලා වැඩේට මහන්සි වෙලා තියෙන්නේ එයාගේ මාමා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

කොහොම වුනත් තිබුණු මේ උත්සවයේ එදා දවසේ හැමෝගෙම ඇස් හොරා ගන්න Isha සමත් වුනා කියලා තමයි හැමෝම කියන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න