Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Facebook ලංකාවට අනතුරු අඟවයි

|Wed,10 July 2019|Security| Page Views : 108

අලුත් පුවත්
පාසලේ අවසාන දවසේ උත්සවය වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරපු අවුරුදු 16 ලස්සන කෙල්ල
විශ්වාසභංගයේ විවාදය ඇරඹේ
දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවට
ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.
මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?
සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත
ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් කොටුවෙයි
කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්
 
Facebook පිලිබදව වැරදි ප්‍රචාර Facebook සහ Whatsapp භාවිත කරමින් ප්‍රචාරය කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා කරන බවට Bloomberg.com වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

මෙලෙස Facebook සමාගම පිලිබදව වැරදි ප්‍රචාර ගෙනයන්නන් සම්බන්ධයෙන් සොයාබැලීමට Stormchaser පරිගණක වැඩසටහනට අමතරව තවත් වැඩසටහන් රාශියක් ඔවුන්සතු වේයැයි එම වෙබ් අඩවිය විසින් සදහන්කොට තිබෙනා බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙමුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් රජීව් යසිරු පවසනවා.

Facebook අඩවිය සම්බන්ධයෙන් යම් යම් අසත්‍ය කරුණු කිහිපයක් මේවනවිට ශ්‍රී ලංකාව පුරා කතාබහට ලක්වන අවස්තාවක් උද්ගතව පවතින නිසා කල්පනාකාරීවී Facebook පිලිබදව ව්‍යාජ පුවත් Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු කරගැනීමෙන් වලකින ලෙස ශ්‍රී ලාංකික Facebook පරිශිලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න