Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වෙයි

|Wed,10 July 2019|Special| Page Views : 70

අලුත් පුවත්
Facebook ලංකාවට අනතුරු අඟවයි
පාසලේ අවසාන දවසේ උත්සවය වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරපු අවුරුදු 16 ලස්සන කෙල්ල
විශ්වාසභංගයේ විවාදය ඇරඹේ
දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවට
ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.
මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?
සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත
ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් කොටුවෙයි
 
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද (10) පස්වරු 6.00 ට මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී රැස්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙනු ඇත.

පසුගිය 10 වනදා සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න