Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් සටනට එයි

|Thu,11 July 2019|Special| Page Views : 352

අලුත් පුවත්
ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වෙයි
Facebook ලංකාවට අනතුරු අඟවයි
පාසලේ අවසාන දවසේ උත්සවය වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරපු අවුරුදු 16 ලස්සන කෙල්ල
විශ්වාසභංගයේ විවාදය ඇරඹේ
දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවට
ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.
මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?
සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත
 
නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ඉන්දීය කණ්ඩායම සමග අවසන් වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18ක ජයක් ලබා ගනිමිනි. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 221ක් පමණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න