Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් සමග පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට

|Thu,11 July 2019|Special| Page Views : 320

අලුත් පුවත්
ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් සටනට එයි
ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වෙයි
Facebook ලංකාවට අනතුරු අඟවයි
පාසලේ අවසාන දවසේ උත්සවය වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරපු අවුරුදු 16 ලස්සන කෙල්ල
විශ්වාසභංගයේ විවාදය ඇරඹේ
දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවට
ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට.
මුස්ලිම් සන්ධානයක් නිර්මාණය කරයිද?
 
හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 85ක් සමග පකිස්තානු ජාතිකයෙකු ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී ඔහු අත්අඩංගුවට ගැනිණ. ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න