Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

|Thu,11 July 2019|Special| Page Views : 384

අලුත් පුවත්
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
හෙරොයින් සමග පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට
ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් සටනට එයි
ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වෙයි
Facebook ලංකාවට අනතුරු අඟවයි
පාසලේ අවසාන දවසේ උත්සවය වෙනුවෙන් කෝටි ගාණක් වියදම් කරපු අවුරුදු 16 ලස්සන කෙල්ල
විශ්වාසභංගයේ විවාදය ඇරඹේ
දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවට
 
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (11) පස්වරුවේ සිදු කිරිමට නියමීතය.

එම විශ්වාසභංග විවාදයේ පළමු දිනයට ඊයේ (10) විවාදයට ගත් අතර අද (11) එම විවාදයේ දෙවන දිනයයි.

අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වීමට පෙර සහ පසු ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න