Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෝනී සමුගනීද?

|Thu,11 July 2019|Security| Page Views : 55

අලුත් පුවත්
මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි
නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
හෙරොයින් සමග පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට
ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් සටනට එයි
ඉන්ධන මිල කමිටුව අද පස්වරුවේ රැස්වෙයි
Facebook ලංකාවට අනතුරු අඟවයි
 
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් මහේන්ද්‍ර සිං දෝනි මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි. ඊයේ (10) නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් විරාත් කෝලි සදහන් කර ඇත්තේ දෝනි ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු කණ්ඩායමට මේ දක්වාත් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කටයුතු කරන දෝනි මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු එක්දින පිටියෙන් සමුගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා පල වී තිබේ.

ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරඟ 350 කට ක්‍රීඩා කර ඇති ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 10,773 ක් වේ.

දෝනි තරග දිනවන්නෙකු ලෙස ඉන්දීය කණ්ඩායමට විශාල දායකත්වයක් ලබාදී ඇති අතර ඊයේ පැවති නවසීලන්තයට එරෙහි තරඟයේදී ඔහුගේ දැවී යාම තරඟය පරාජයට වීමට බලපෑ ප්‍රබලම හේතුව ලෙස ක්‍රීඩා විචාරකයින් හදුන්වා දෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න