Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට

|Thu,11 July 2019|Security| Page Views : 106

අලුත් පුවත්
අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්
ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි
අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?
දෝනී සමුගනීද?
මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි
නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
 
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයාර්ශෝව් මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ කෙයාර්ශෝව් මහතා ශ්‍රි ලංකාවට අමතරව මාලදිවයිනේ ද සංචාරය කිරිමට නියමිත බවයි.

හෙට දිනයේ සිට ලබන 16 වන දින දක්වා ඔහු මෙම සංචාරයේ නිරත වන බව යුරෝපා සංගමය පවසයි.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වලට සහය දැක්වීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.

කෙයාර්ශෝව් මහතා මෙම සංචාරය තුළ දී ආණ්ඩු සහ විපක්ශයේ නියෝජිතයින්,ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම සිවිල් සංවිධාන නියොජිතයන් සමඟ සාකච්ඡා කිරිමට නියමිත බව යුරෝපා සංගමය සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න