Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස් සංගම් වර්ජනයකට සැරසෙයි

|Thu,11 July 2019|Special| Page Views : 155

අලුත් පුවත්
එංගලන්තයට එරෙහි කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට
මාළු ඇල්ලූ 09ක් අත්අඩංගුවට
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට
අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්
ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි
අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?
දෝනී සමුගනීද?
 
ඉදිරි දින 07 ක කාලය තුළ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදායින් පසු වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බව බස් සංගම් කියයි.

ජාතික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි නොවිම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගම් පෙන්වා දෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න