Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තැපැල සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි

|Thu,11 July 2019|Special| Page Views : 150

අලුත් පුවත්
බස් සංගම් වර්ජනයකට සැරසෙයි
එංගලන්තයට එරෙහි කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට
මාළු ඇල්ලූ 09ක් අත්අඩංගුවට
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට
අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්
ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි
අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?
 
තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

පසුගිය වසරේ ජුනි මාසයේ මේ සම්බන්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් කල බවත් එයට විසදුමක් ලෙස වැටුප් හා සේවක සංඛ්‍යානු කොමීසන් සභාව හා එක්ව විසදුමක් ලබා දුන්නට එය තවමත් ක්‍රියාත්මක නොවු බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ අනුව තැපැල්පතිවරයා සමඟ එළඹෙන 15 වැනිදා පැවැත්විමට නියමීත සාකච්ඡාවේදි නිසි විසදුන් නොලැබුන හොත් අසනීප නිවාඩු වාර්තාකර 22 වැනිදා සංඛේත වැඩ වර්ජනයක් සිදු කරන බව ඔහු වැඩිදුරටත් කීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න