ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරට සහභාගි වු අග්‍රාමාත්‍යවරයා
|Tue,16 July 2019|Security| Page Views :
98
|
|
යාපනය, චුන්නාකම්, කන්දරෝඩෛ, ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරය සහ ත්‍යාග ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින එම විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෛ සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ. සරවනපවන්, ස්කන්දවරෝදය විද්‍යාලයේ විදුහල්පති එම්. සෙල්වස්ථාන් යන මහත්ම මහත්මීන් ප්රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.
|
|