Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සඳ ගමන බොරුවක් බව අවුරුදු 50ක් තිස්සේ ඔප්පු කරන්න හදන, ඕල්ඩ්‍රින්ගෙන් ගුටි කෑ ඇමරිකානුවා

|Wed,24 July 2019|Gossip| Page Views : 143

අලුත් පුවත්
Avatar පරදා Endgame ආදායම් වාර්තා අතින් ඉදිරියට
තලේමන්නාරම් මුහුදෙන් බීඩි කොළ තොගයක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය දිවයිනට
ඇගැලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් පෙරලෙයි
නව ජාතික හැඳුනුම්පතේ ඇති හැකියාව
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවන අදියරය අදින් ඇරඹේ
බන්ධනාගාර නිලධාරීන්ට අතිරේක පුහුණුවක්
රට තුළට විෂබීජ ගලා ඒමේ අවධානමක් ?
 
පසුගිය 20 දා මිනිසා සඳ මතට පා තබා වසර 50ක් ගත වීමේ සැමරුම යෙදී තිබුණා. කොහොම වුනත් සඳට යාම ඇමරිකාව විසින් කල මවාපෑමක් කියල ඔප්පු කරන්න එදා සිට ද දක්වා විවිධ පුද්ගලයන් රාශියක් උත්සාහ කරනවා වගේම ඒ බව ඔප්පු කරන්නත් විවිධ සාධක ඉදිරිපත් කරනවා.

Bart Sibrel කියන ප්‍රකට න්‍යායවේදියාත් මේ විදියට අවුරුදු 50 තිස්සෙ විවිධ ක්‍රමවේද භාවිතා කරමින් සඳ ගමන බොරුවක් බව තරයේම කියනවා. වසර 30ක් තිස්සේ මේ සඳහා වෙහෙසෙන බාට් විසින් එය ඔප්පු කිරීම සඳහා අඩු වියදම් චිත්‍රපට 4ක් නිර්මාණය කර තිබෙනවා.

ඉන් නොනවතින ඔහු ප්‍රථම සඳගාමීන්ගෙන් කෙනෙක් වන එඩ්වින් ඔල්ඩ්‍රින් ට අභියෝග කරමින් ඔහු සොරෙක්, බියගුල්ලෙක් සහ බොරුකාරයෙක් බව 2002 වසරේදී කියා සිටි අතර ඕල්ඩ්‍රින් එක් අවස්ථාවක ඕල්ඩ්‍රින් විසින් මොහුට පහර දීමක්ද සිදු කර තිබුණා.

මොහුගේ චිත්‍රපට වල සඳගාමීන් බයිබලයට අත තබා දිවුරමින් සඳට ගිය බව සපථ කරන දර්ශන ඇතුලත් කර තිබුණා. ඕල්ඩ්‍රින් සමග හමුවක් පැවැත්වූ එවන් අවස්ථාවක ඕල්ඩ්‍රින් බොරුකාරයෙක් බව බාට් විසින් කියද්දී උරණ වූ ඕල්ඩ්‍රින් ඔහුගේ මුහුණට පහර දී තිබෙනවා.

කොහොම වුනත් බාට් නම් සඳ ගමන වංචාකාරී ක්‍රියාවක් බව ඔප්පු කරන්න තමන්ගෙ ජීවිතය වුනත් ඔට්ටු අල්ලන්න කැමතියි කියල තමයි මාධ්‍ය ට ප්‍රකාශ කර තිබෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න