Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දේශපාලන අරමුණකින් යුත් තේරීම් කමිටුව

|Mon,29 July 2019|Security| Page Views : 75

අලුත් පුවත්
ශ්‍රිලංකාවේ තේ ඉල්ලුම පහල වැටේ
ඩෙංගු මර්ධන සතියක්
බෝම්බ 4ක් STF මෙහෙයුමකින් අල්ලයි
අගමැති විශේෂ කාරක සභාව හමුවට ?
කළගෙඩිහේනේ පහරදීමේ සිද්ධියට 8ක් අද අධිකරණයට
ඉරාන වැසියන් ලන්ඩනයේ දී විරෝධයක
නිවාස ව්‍යාපෘතියකට එරෙහිව ජනතා විරෝධයක්
පේරාදෙණිය - රුහුණු වැසූ පීඨ අද යළි ඇරේ
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරිම් කමිටුව මාධ්‍ය ඉදිරියේ විමර්ශන පැවැත්විම දේශපාලන අරමුණක් ලෙස සිතෙනු ඇත” යනුවෙන් ප්‍රලෝට් සංවිධානයේ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.සිද්ධාර්තන් ප්‍රකාශ කර ඇත.

වව්නියාව දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නගා සිටි පැනයන් සඳහා පිළිතුරු ලබාදුන් අවස්ථාවේ ඔහු මේ වබ ප්‍රකාශ කර ඇත.

“පාස්කු ඉදිරිදා දිනයේ එල්ලකළ ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්දයෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කිරම නිවරදිය. නමුත් මාධ්‍ය ඉදිරියේ තේරීම් කමිටුව විමර්ශන සිදුකිරිම මා හට හැගෙන පරිදි එක් දේශපාලන අරමුණක් සඳහා මෙසේ සිදුකරනු ඇත යන්නයි.

මෙය ජනාධිපතිවරයා පෙර සිටම දැනුවත්ව සිටියි. ඔහු එය අවදානමකට ගෙන නොමැත. අග්‍රාමාත්‍යවරයාට සම්පුර්ණයෙන්ම වරද පැටවිය නොහැක. එයට හේතුවනම් යුධ හමුදාව සහ පොලිසිය ඔහුගේ යටතේ තිබුනේ නොමැත.

සම්පුර්ණ වරද එක්අයෙකු වෙතට දැමිමට නොහැක. ජනාධිපති, අග්‍රාමාත්‍ය යනාදින් දෙදෙනා අතර තිබෙන තරගය මේ තත්වයට හේතුව වනු ඇත. ඒ සියල්ලල හෙළිවන විට එය ජනාධිපතිවරයාට බලපානු ඇත. ඔහුට බලපියිද? නැතහොත් නොබලපායිද? රටට හොදක්ද යන්න මා නොදන්නෙමි.

වසාදමන ලද කාබරයක විමර්ශනය කර ඒ සඳහා වන වාර්ථාවක් ගෙන ඒ අනුව ක්‍රියාමාර්ග ගැනිම සුදුසු වනු ඇත. මේය ප්‍රසිද්ධියේ පවත්වා ආරක්‍ෂක ගැටළු නිර්මාණය කරන ලෙස ඇතැම් කරුණු සම්පුර්ණයෙන්ම එක් පාර්ශවයකට වසිසහාගතව තිබෙන බවට දැකිය හැකිය” යනුවෙන් ටී.සිද්ධාර්තන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න