Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහරාන් සමඟ කිට්ටු සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත් අඩංගුවට!

|Tue, 30 July 2019|Security| Page Views : 57

අලුත් පුවත්
සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අදයි
බැසිල්ගෙන් ඇප් එකට ඇඩ් එකක්
සහරාන් සමග අවි පුහුණුව ලැබූ තවත් අයෙක් අල්ලයි
ඊ-මේල් මගින් මුදල් ඉපයීමේ ජාවාරමක්
හෙරොයින් සමඟ කතුන් දෙදෙනෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට
දෙමළ ජනතාව සහයෝගය ලබා නොදෙනු ඇත
දේශපාලන අරමුණකින් යුත් තේරීම් කමිටුව
ශ්‍රිලංකාවේ තේ ඉල්ලුම පහල වැටේ
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

නාවලපිටිය ප්‍රදේශයේදී දින කිහිපයකට පෙර කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගත් අබුසාලි මොහොමඩ් සහිඩ් හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සහරාන්ගේ පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති අතර, මේ වනවිට ඔහුව රඳවාගෙන විමර්ශන සිදුකරමින් සිටින බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.

වයස (අවු:22) ක් වන නාවලපිටිය ගොරකා ඔය ප්‍රදේශයේ පදිංචි ඔහු හම්බන්තොට ප්‍රදේශයේ සහරාන් හසීම් විසින් පවත්වනු ලැබූ ආගමික දේශනවලටද සහභාගිවී ඇති බවට විමර්ශනවලදී දැනගැනීමට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න