Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කන්නියා ප්‍රදේශයේ සිදුවීමට එරෙහිව ලන්ඩනයේදී පැවැත්වූ උද්ඝෝෂණය!

|Tue, 30 July 2019|Security| Page Views : 127

අලුත් පුවත්
සහරාන් සමඟ කිට්ටු සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත් අඩංගුවට!
සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අදයි
බැසිල්ගෙන් ඇප් එකට ඇඩ් එකක්
සහරාන් සමග අවි පුහුණුව ලැබූ තවත් අයෙක් අල්ලයි
ඊ-මේල් මගින් මුදල් ඉපයීමේ ජාවාරමක්
හෙරොයින් සමඟ කතුන් දෙදෙනෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට
දෙමළ ජනතාව සහයෝගය ලබා නොදෙනු ඇත
දේශපාලන අරමුණකින් යුත් තේරීම් කමිටුව
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

උතුර සහ නැගෙනහිර පළාත්වල පිහිටි දමිළයින්ගේ පාරම්පරික ස්ථානවල ශ්‍රී ලංකා රජය විසින් සිදුකරමින් සිටින ඉඩම් අත්පත් කරගැනීමේ කටයුත්තට එරෙහිව බ්‍රිතාන්‍යයේ සිටින දෙමළ ජනතාව විසින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට 2019.07.23 වන දින 1200 පැයේ සිට 1500 පැය දක්වා උද්ඝෝෂණයක් පවත්වා ඇත.

විශේෂයෙන්, කන්නියා ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට එරෙහිව පැවැත්වූ මෙම උද්ඝෝෂණයට සහභාගිවූවන්, ‘සෙම්මලෙයි නීරාවියඩි ඝනදෙවි කෝවිල අත්පත් කරගැනීම නවත්වනු, වෙඩුක්කුනාරි කන්ද සහ වාවෙට්ටි කන්ද යන දමිළයින්ගේ පූජනීය ස්ථාන අත්පත් කරනොගනු’ යනාදි සටන්පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරතවී ඇත.

එමෙන්ම, පසුගිය කාලයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවි දෙපාර්තමේන්තුව මගින් සිංහල රජයේ සැළසුම යටතේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතුවල නිරතවී ඇති බවට දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න