Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුක්තිය ලබාදෙන පුද්ගලයාට සහයෝගය ලබාදෙන්නෙමු!

|Fri, 04 August 2019|Political| Page Views : 39

අලුත් පුවත්
රිෂාඩ්ගේ තීරණය හෙට
ජාතියේ මහා පහන් ටැඹ සිය 80 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි
DISASTER MANAGEMENT CENTRE ADVISES FISHERMEN IN THE BAY OF BENGAL
ඇසළ පෙරහරේ කප් සිටුවීම අද
පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව යළි අගහරුවාදා රැස්වෙයි
මරදානේ වෙඩි තැබීමක්
බීමත් රියදුරන් 6659ක් අත්අඩංගුවට
ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකාර තනතුරට අයදුම්පත් 2000ක්
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“දෙමළ ජනතාවට යුක්තිය ලබාදීම සඳහා උත්සාහ කරන ජනාධිපති අපේක්‍ෂකයාට අප සහයෝගය ලබාදෙන්නෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.සිද්ධාර්ථන් ප්‍රකාශ කර ඇත. 2019.08.01 වන දින යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මීළග මැතිවරණයේදි තරග කරන ඕනෑම ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනතෙක් තීරණය කර නොමැත. එමෙන්ම, ජාත්‍යන්තරය විසින් ලබාදෙන පිළිතුරට අනුව කුමන පුද්ගලයාට සහයෝගය ලබාදෙනවා? යන්න සම්බන්ධයෙන් තීරණය කරන්නෙමු. මෙම සහයෝගය ලබාදෙන්නේ කුමන රටද? යන්න ගැටළු සහගතය.

විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම නිසි අයුරින් ක්‍රියාත්මක නොකරන ඔවුන්, මැතිවරණයෙන් පසු ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේද? යන්න බළාපොරොත්තු විය නොහැකිය” යනුවෙන් ටී.සිද්ධාර්තන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න