Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තනතුරෙන් අස්වීම සම්බන්ධයෙන් හේතුව ප්‍රකාශ කල හිස්බුල්ලා!

|Tue, 06 August 2019|Political| Page Views : 129

අලුත් පුවත්
ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කාටද?
ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට
හෙද සේවාවේ 1603කට පත්වීම්
IORA පළමු රැස්වීමේ සත්කාරකත්වය ලංකාවට
ඔස්ට්‍රේලියාවට ලකුණු 251ක ජයක්
විරෝධතා නිසා බාධා වුණ ජීවිත
සත්වෝද්‍යානය දැන් රෑටත් ඇරලා
බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමුගනී
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“අතුරලියේ රතනහිමියන්ට බියවී මා ඉල්ලා අස්වූයේ නොමැත” යනුවෙන් නැගෙනහිර පළාත් හිටපු එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ප්‍රකාශ කර ඇත.

පුද්ගලික පුවත් පතකට ලබාදුන් ප්‍රකාශයේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ප්‍රශ්නය :- අතුරලියේ රතනහිමියන් උපවාසය කිරීමෙන් පසු, ඔහුට බියවී ඔබ ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වූයේද?

පිළිතුර :- මා ඔහුට බියවී තනතුරින් ඉල්ලා අස්වූයේ නොමැත. ඔහු උපවාසයේ සිට මියගොස් සිටියත් මා පසුබට වන්නේ නොමැත. මා ඉල්ලා අස්වූ නොවූ තත්වයක අපගේ ප්‍රජාව පීඩාවට ලක්වීමට ඉඩ ලබාදෙන්නේ නොමැත.දුෂ්කර තත්වයකදී මා ඉල්ලා අස්වුනෙමි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න