Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳ ශිවමෝහන්ගේ අදහස!

|Thu,08 August 2019|Political| Page Views : 83

අලුත් පුවත්
තවදුරටත් වැසි හා සුළං
දුම්වැටි 500 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
කොළඹ කුණු අද සිට අරුවක්කාලු ගෙනියයි
භාතිය ජයකොඩිගෙන් යාපනයේ පවුලකට නව නිවසක්
අනවසරයෙන් ඉදිකිරීම් ඉවතට
ජාවාරම්කරුවන් හා යුධ හමුදාව අතර ගැටුමක්
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යළි ජනපති කොමිසමට
අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්
 
“ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදෙන්නේ කාටද? යන්න මේ වනතෙක් තීරණය කර නොමැත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් ප්‍රකාශ කර ඇත.

2019.08.06 වන දින වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.“අපේක්‍ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්වීමෙන් පසු එම ගැටළුව සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතය. මේ වනතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අනෙකුත් සියළුදෙනා අපව රැවටීමකට ලක්කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී දෙමළ ජනතාව වෙනුවෙන් පුද්ගලයෙකුව ඉදිරිපත් කර තරඟ කරනතුරු, ජාතිවාදි පක්‍ෂයකට සහයෝගය ලබාදෙනවා මෙන් සිටින්නෙමු. නමුත්, ඒ හේතුවෙන්, එම පක්‍ෂය පිටුපස සිටින පුද්ගලයින් වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකිය” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න