Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Low space phoneවලට lite app

|Thu,08 August 2019 |Special| Page Views : 83

අලුත් පුවත්
රෆායල් නඩාල්ට ජයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 18 ක් ජීවිතක්ෂයට
බිළිදා සමඟ පාර්ලිමේන්තුට පැමිනි මන්ත්‍රීවරිය හරවා යවයි
තෙදින පුහුණු තරගයේ නායකත්වයට අශාන්
අමෙරිකානු වැඩබලන සහකාර ලේකම්වරිය දිවයිනට
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
 
අපි හැමෝම වගෙ දුරකථනයෙන් සිංහල ටයිප් කරන්න භාවිත කරන්නේ හෙළකුරු ඇප් එක. දැන් දැන් හෙළකුරු ඇප් එකට බොහෝ ඔප්ෂන් එකතුවෙලා තියන නිසා low spaec තියන දුරකථනවල මේ හෙළකුරු ඇප් එක ස්ටක් වෙනවා. මේ ගැන හෙළකුරු භාවිත කරන යූසර්ස්ලගෙ නම් තිබ්බේ තරමක නොරුස්සනා ස්වභාවයක්.

ඒත් දැන් එයට පිළියමක් විධියට හෙළකුරු ලයිට් ඇප් එක ඔන්න නිකුත් කරලා තියෙනව. මේ වනවිට එය ප්ලේ ස්ටො වෙත නිකුත් කර තිබෙන අතර මෙය ලබා ගැනීමට හැකියාව පවතින්නේ 2gb ram ධාරිතාවක් සහිත දුරකථනවලට පමණයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න