Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට

|Mon,12 August 2019|Security| Page Views : 18

අලුත් පුවත්
අයිස් සමඟ දෙදෙනෙක් ගුවන් තොටේ දී අල්ලයි
3වැනි රන්දෝලි පෙරහැර අද
හජ්ජි උත්සවය අදයි
හජ්ජි උත්සවය අදයි
පොල්ගහවෙල වෙඩි තැබීමකින් අයෙක් මරුට
ජනපති යළි දිවයිනට
නිදන් හෑරූ හතරක් උපකරණ සමග පොලිස් අත්අඩංගුවට
 
ලිබියාවේ බෙන්ගාසි ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙන්ගාසි ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් ආසන්නයේ දි බෝම්බ ඇටවු ලොරි රථයක් පුපුරුවා හැරීමෙන් ප්‍රහාරය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එළඹෙන උත්සව කාලයේ ට්‍රිපෝලි නගරයේ සාමය ආරක්ෂා කිරීම සදහා සටන් විරාමයකට එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරන ලද කරුණු සම්බන්ධයෙන් සටන්කාමී කණ්ඩායම් එකඟතාව පල කිරීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇත. කෙසේවෙතත් අදාළ ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න