Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සියළු ජලාශවල වාන් දොරටු වසා දමයි

|Tue,13 August 2019|Special| Page Views : 336

අලුත් පුවත්
ඉබෝලා වෛරසය නැති කරන බෙහෙත් දෙකක්
ක්‍රිකට් පන්දුවට වෙන්න යන දේ මෙන්න
සේනානායක සමුද්‍රයේ ජල මට්ටමේ අඩුවීමක්
දන්කොටුවේ හොර අරක්කු මධ්‍යස්ථානයක් වටලයි
නීති විරෝධී බීඩි කොල තොගයක් අත්අඩංගුවට
කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි
කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ
 
මධ්‍යම කඳුකරයට ඇද හැලූණු අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල විවෘත කෙරුණු වාන්දොරටු මේ වනවිට යළි වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශ වල මෙලෙස වාන් දොරටු වසා දම තිබේ.

මධ්‍යම කදුකරයට ඇද හැලූණු අධික වර්ෂාපතනයත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු දෙකක් සහ කැනියොන්, ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටුව බැගින් විවෘත කෙරුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න