Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බලන්ගොඩ නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්

|Tue,13 August 2019|Special| Page Views : 282

අලුත් පුවත්
සියළු ජලාශවල වාන් දොරටු වසා දමයි
ඉබෝලා වෛරසය නැති කරන බෙහෙත් දෙකක්
ක්‍රිකට් පන්දුවට වෙන්න යන දේ මෙන්න
සේනානායක සමුද්‍රයේ ජල මට්ටමේ අඩුවීමක්
දන්කොටුවේ හොර අරක්කු මධ්‍යස්ථානයක් වටලයි
නීති විරෝධී බීඩි කොල තොගයක් අත්අඩංගුවට
කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි
 
බලන්ගොඩ නගරයේ බලගහමුල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මහලේ ඊයේ (13) පෙරවරුවේ දි ගින්නක් හට ගැනිම හේතුවෙන් එහි පවත්වාගෙන ගිය මනාලියක් හැඩගන්වන ආයතනයක් විනාශ විි ඇති බව බලන්ගොඩ පොලිසිය පවසයි.

ගින්න හේතුවෙන් එම ආයතනයට දැඩි අලාභ හානි සිදු වි තිබෙන අතර සිදු වු අලාභ මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිසිය කියයි.

බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් බලන්ගොඩ සහ නගරසභාවේ සභාපති චමික ජයමිණ වැවෙිගෙදර මහතා ද එම ස්ථානයට පැමිණි අතර බලන්ගොඩ නගරසභාවෙිි ගිනි නිවන රථ යොදාගෙන ගින්න පාලන කිිරම සදහා කටයුතු කලේය .

ගින්න ඇති විමට හේතුව මෙතෙන් අණාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ සහකාර ⁣පොළිස් අධිකාරි දුමිදු සේනානායක මහතාගේ උපදෙස් පරිදි බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරීන් පරික්ෂණ පවත්වති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න