Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මතභේද විමර්ශනය කිරිම සඳහා කමිටුවක්

|Mon,26 August 2019|Political| Page Views : 88

අලුත් පුවත්
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා හා සිවමෝහන් යන මන්ත්‍රීවරුන් අතර හටගෙන ඇති මතභේදය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.

දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කමිටු රැස්වීම 2019.08.23 වන දින පාර්ලිමේන්තුවේදී පවත්වා ඇත. එම අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා තම පුතාගේ නම භාවිතා කරමින් රජයේ ඉඩමක් අත්පත්කර ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සිවමෝහන් විසින් චෝදනා කර ඇත.

එයට පිළිතුරු ලබාදුන් ශාන්ති ශ්‍රී ස්කන්දරාසා එලෙස කිසිදු ඉඩමක් අත්පත් කරගෙන නොමැති බව ප්‍රකාශ කර ඇත. ඒ හේතුවෙන් එම මතභේදය උත්සන්න වන තත්වයක ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න