Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙරටේ මුස්ලිම් ත්‍රස්තවාදය යනු දේශපාලන නාටකයක්ය

|Tue,27 August 2019|Political| Page Views : 31

අලුත් පුවත්
නවදිල්ලියට යෑමට සුදානම් වන දමිළ ජාතික සන්ධානය
හෙරොයින් ළඟ තබාගෙන සිටි 4ක් අත්අඩංගුවට
කැනඩාවේ නියෝජිතයින් පිරිසක් උතුරේ හමුවක
අද සිට සූර්යයා ශී‍්‍ර ලංකාවට ඍජුවම ඉහළින්
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 2ක වර්ජනයක්
බදුරලියේ මනුෂ්‍ය ඝාතනයක්
ඉදිරි දින කිහිපයේ වැසි වැඩි වෙයි
අමෙරිකාවේ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මරුට
 
පරිවර්තනය කලේ(ආදවන් වෙබ් අඩවිය)

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය යනු දේශපාලන නාටකයක් බවත් ඒ සම්බන්ධයෙන් සුළු ජාතික ජනතාවට බියවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය යනු එක් කුඩා මැර කණ්ඩායමක් මුදලට පිහිටුවාගෙන එක්තරා බලවේගයක් සිදුකල දේශපාලන නාටකයක් බව එම ප්‍රජාවේම නායකයෙකු වශයෙන් මා ප්‍රකාශකරමි. එබැවින් මෙම ගැටළුව සම්බන්ධයෙන් සුළු ජාතිකයින් වන දමිළ ජනතාව බිය විය යුතු නැත.

එම ගැටළුව නැවත නිර්මාණය නොකර සිටීමට අප මේ වනවිට අවශ්‍ය අවධානයෙන් සිටින්නෙමු. එපමණක් නොව බුද්ධි අංශ හා ආරක්‍ෂක අංශයන් ඊට ඉඩලබා නොදෙනු ඇතැයි යන්න තමන් විශ්වාස කරන බවද” අමාත්‍ය රවුෆ් හකීම් වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න