Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිදන් හැරූ 5ක් අල්ලයි

|Wed,28 August 2019|Special| Page Views : 52

අලුත් පුවත්
ගලේවෙල රියඅනතුරකින් 11 ‌‌‌දෙනෙකු තුවාල ලබයි
දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල් වැඩි කරන්න අනුමැතිය
ඉන්දියාවේ සිදුවූ රිය අනතරකින් 16 දෙනෙකු මියයයි
බ්‍රසීල හා ප්‍රංශ ජනපති අර්බුදය දිග්ගැස්සෙන ලකුණු
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ
පාකිස්ථාන කැබිනට් මණ්ඩලය තීරණාත්මක සාකච්ඡාවක
ආර කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාව ක්කරමින් ගැසට් නිවේදනයක්
 
පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල පොලීසිය විසින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(27) රාත්‍රීයේ දී අවිස්සාවේල්ල නගරයේ නිවසක් තුළ මොවුන් නිදන් හාරමින් සිට ඇත.

එහිදී කැණීම් සඳහා උපයෝගී කර ගත් උදළු කීපයක් යකඩයක් හා වතුර මෝටරයක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්, කඩුවෙල, කොස්ගම, ගැටහැත්ත, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද(28) දින අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න