Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ ආරක්ෂක සමුළුව අද සහ හෙට

|Thu,29 august 2019|Security| Page Views : 289

අලුත් පුවත්
ෆෙඩෝර් රොබෝව රැගත් යානාව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට
දුම්රිය අනතුරට 4කගේ වැඩ තහනම්
නිදන් හැරූ 5ක් අල්ලයි
ගලේවෙල රියඅනතුරකින් 11 ‌‌‌දෙනෙකු තුවාල ලබයි
දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල් වැඩි කරන්න අනුමැතිය
ඉන්දියාවේ සිදුවූ රිය අනතරකින් 16 දෙනෙකු මියයයි
බ්‍රසීල හා ප්‍රංශ ජනපති අර්බුදය දිග්ගැස්සෙන ලකුණු
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ
 
ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව මෙවරත් කොළඹදී පැවැත්විමට නියමිතව ඇත.

අද සහ හෙට යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සමුළුව පැවැත්විමට නියමිතයි.

“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්ව” යන්න මෙවර සමුළුවේ තේමාව බව ශ්‍රි ලංකා යුධ හමුදාව සඳහන් කළේය.

දේශිය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කර ගැනිමට නියමිතයි.

ජාතික කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රයෙන් ස්ථාව වටපිටාවක් ගොඩනගා ගැනිමට අදාල ජාතක හා ජාත්‍යන්තර තලයේ විසදුම් ද මෙම සමුළුවේදි සාකච්ඡාවට භාජනය කිරිමට නියමිත බව ශ්‍රි ලංකා යුධ හමුදාව සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න